Home/Songs/අද අප සමුගන්නා

අද අප සමුගන්නා

Ada Apa Samuganna

Music: රොහාන් ජයවර්ධන Lyrics: රොහාන් ජයවර්ධන
Font size:
අද අප සමුගන්නා මේ මොහොතේ 
ඔබේ සුරත මා සුරතේ පටලා
සිප ගන්නම් මා - ඔබ නිහඬව ඉදිනා වෙලේ

බාල වියේ සිට බැදි සෙනෙහේ අපේ
එක්වන්නට පතලා
බිදුනු රල තරංගා වක් සේ 
විසිර ගලා සුනු විසුනු වෙලා

ලොවේ චෝදනා ඉවත දමා අපි
එක්වන්නට පැතුමුත් 
මිතුරන් එක්වී කුහක ලෙසින් 
මිලින කලා අප හද පියුමන්

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.