Font size:
නිල් අහස සේ නුඹ දුරයි රළු පොලොව සේ හිත බරයි ඉකිබිඳින හිත දුක් බරයි මම නිල් අහසටම ආදරෙයි // හිත භාවනාවක් වෙලා නුඹේ සෙනෙහසින් සුව වෙලා හෙට එලිවෙන්න බැරි දුර වගෙ නෑ සිහිනයෙන් දුරු වෙලා නිල් අහස සේ .... මහ සාගරය ලඟ වගේ නුඹ අනන්තයි නෙතු පුරා තව ලංවෙන්න බැරි දුර වගේ නිල් අහස් ලඟ නුඹ වෙලා නිල් අහස සේ ....
Singers
Data
Last updated May 2026