Font size:
ඇස් දෙක දිහා බලන ඔබේ ඇස් කියනා කතාව තේරුම් ගන්නත් පුළුවන් මගහැර යන්නත් පුළුවන් සිත් මල් සොදාගෙන ගලන සුවඳ මුදු උනාට මතකයේ ඉන්නත් පුළුවන් අමතක වෙන්නත් පුළුවන් සාගරේ ජලය තරමට ආදරේ සුවඳ නිම් නැත පාවෙන සුළඟ තරමට ජීවන ගමන දුර ඇත තව මොහොතක් හිතන්න දවසක් දෙකක් දෙන්න එතකොට පුළුවන් වෙයි අපිටම අපගේම වෙන්න අපිටම අපගේම වෙන්න කූඩුවේ සතුට අතරට කඳුළක් එන්න ඉඩ තියේ පූරුවේ කරපු පවකට දෙපසට වෙන්න හරි හිතේ සුවදින් දුරක් යන්න සැකයෙන් දුරස් වෙන්න මේ හමුවීම සඳහා සංසාරේට එළිය දෙන්න සංසාරේට එළිය දෙන්න ඇස් දෙක දිහා බලන ....
Singers
Data
Last updated May 2026