Font size:
ඔහු අයිති මටයි ඇයට නොවෙයි අප ළංකළේ දෙවියනි ඔබමයි ඔහු වසඟ වුණේ මිරිඟුවටයි දෙවියනි මා හිමි නෙතු වැසුවේ ඇයි ඔහු අයිති මටයි ඇයට නොවෙයි සෙනෙහස ගැඹුරුයි පරතෙර නොපෙනෙයි පණනල විලසින් දිවි සවි රැක දෙයි ගිලිමුණු සෙනෙහස සිත උමතු කරයි ගත සම් මස් ලේ විනිවද දුක දෙයි ඔහු අයිති මටයි ඇයට නොවෙයි අසරණයි මමයි මගෙ ලොවම ඔහුයි ඔහු පාමුල මා පැතු තුසිතයයි // මේ විරහා දුකින් මා දිවි නොරැදෙයි දෙවියනි ඔබ අප වෙන් කෙරුවේ ඇයි ඔහු අයිති මටයි .....
Singers
Data
Last updated May 2026