නාඳුනන ලෙස (පවසන්න)
Nadunana Lesa (Pawasanna)
Music: ප්‍රගීත් පෙරේරා Lyrics: සජිත් චතුරංග
Font size:
නාඳුනන ලෙස මගහැරලා යන්නැතිව නතරවෙලා මොහොතකට දැන්වත් මේ අහගන්න මා උමතු කල ඔබට කෙරූ ආදරය හඬ නගලා ලෝකයට මම ආසයි පවසන්න සීතල පවනැල්ලක් වීලා මේ ගත වටලා දමා ගිනි ගන්නා රස සීමා පැන් පිරිතෙන් දෝවාලා අරුනට පෙර නැගෙනා මිහිදුම් සලුව නෙලා සිප ගන්නම් සැමදා මා උමතු කල ඔබට කෙරූ ආදරය.... දෑසට ලොවුතුරු සුව ගේනා දෙවියන් මැවු රූ නිසා ඔබ දකිනා බිඟු සේනා වශියෙන් එයි පේවෙලා දින සති ගත වීලා යනතුරු මියදීලා මට ඔබමයි ඕනා නාඳුනන ලෙස මගහැරලා යන්නැතුව.... මා උමතු කල ඔබට කෙරූ ආදරය....
Singers
Data
Last updated May 2026