පැතු පැතුම් ඉකි ගැසුවා
Pathu Pathum Iki Gasuwa
Music: උදාර සමරවීර Lyrics: ඩිලාන් ගමගේ
Font size:
පැතු පැතුම් ඉකිගැසුවා ඔබේ හිතේ ඉඩ ඉල්ලා හිත බල කරනා මේ හැන්දෑ යාමේ නෙතු පෑරිලා දුක වෑහුණාවේ ජීවිතේ ඇතිතුරා ආදරෙයි ආදරෙයි පැතු පැතුම් ඉකිගැසුවා....... හරි වේගයෙන් හීණ වූවත් සරේ රහසේම හිරිහැර කළාවේ ඔබ මා නොවේ හීනයෙන් හීනයේ සංකාව ඇවිටිලි කළාවේ හිත බල කරනා මේ හැන්දෑ යාමේ නෙතු පෑරිලා දුක වෑහුණාවේ ජීවිතේ ඇතිතුරා ආදරෙයි ආදරෙයි....... හිත ශෝකයෙන් කෑ ගසා පාළුවේ උණු කඳුළු ඉහිරි ගියාවේ මා තනිවෙලා විඳවනා වේදනා ඔබේ හීන සුවපත් කළාවේ හිත බල කරනා මේ හැන්දෑ යාමේ නෙතු පෑරිලා දුක වෑහුණාවේ ජීවිතේ ඇතිතුරා ආදරෙයි ආදරෙයි...... පැතු පැතුම්.........