සුසුදු රැල්ලේ වැල්ලේ පෙරලි
Susudu Ralle Walle Perali
Music: පී. එල්. ඒ. සෝමපාල Lyrics: ජෝජ් ලෙස්ලි රණසිංහ
Font size:
චිත්‍රපටය : අභිරහස (1971) සුසුදු රැල්ලේ වැල්ලේ පෙරලි ගීත ගයයි යලි යලි සුසුදු රැල්ලේ වැල්ලේ පෙරලි ගීත ගයයි යලි යලි යලි යලි යලි යලි සුසුදු රැල්ලේ වැල්ලේ පෙරලි ගීත ගයයි යලි යලි හුම්....හුම්..... හා....හා.....හා........... නැගී ආලෝකේ දී බිනර බිඳක් පාවී සිනා මුතු හෝවලා ආදරේ ලෝකේ අමා තුලින් දකිමි සොඳුරු සිහින සමුදාය නැගී ආලෝකේ දී බිනර බිඳක් පාවී සිනා මුතු හෝවලා හද අරණේ ගී ලසදේ එන සුවද දැනෙයි යලි යලි සුසුදු රැල්ලේ වැල්ලේ පෙරලි.../ පියේ පා සිනා දයා ලගා වී බලන්න ලැබූ වාසනා ලොව් තුරු චේතනා මනා පලදේ පිනකි පෙරදී සසර ආලේදී පියේ පා සිනා දයා ලගා වී බලන්න ලැබූ වාසනා අදහසෙයි අත අතෙහි අද එකට වෙලයි යලි යලි සුසුදු රැල්ලේ වැල්ලේ පෙරලි.../