මට ගොඩාක් ආදරෙයි නම්
Mata Godak Adarei Nam
Music: නයන් කුරේ Lyrics: ඉන්දික රුවන් (Roony)
Font size:
මට ගොඩාක් ආදරෙයි නම් කියන්න රත්තරන් කියන්න රත්තරන් මට ගොඩාක් ආදරෙයි නම් ඔයාට ගොඩක් ආදරෙයි මං ඇත්තමයි රත්තරන් ඇත්තමයි රත්තරන් ඔයාට ගොඩක් ආදරෙයි මං ඇත්තමයි රත්තරන්........ හැඟුම් ගොඩක් හිත තියන් බලන් ඉන්නට බෑ සිතින් හිතින් ගොඩක් ළං වෙමින් වෙන්ව ඉන්නට බෑ ඉතින් හීන මාගේ තද කරන් දුක් විඳින්නට බෑ ඉතින් දුක් විඳින්නට බෑ ඉතින්........ සිහින හද තුළ සිර කරන් මියැදෙන්නට බෑ ඉතින් හඬන කඳුලැල් උණු වෙමින් රිදුම් දෙයි හද ඔබේ නමින් පැතුම් සුළඟට විසි කරන් එක් වෙමුද අපි රත්තරන් එක් වෙමුද අපි රත්තරන්........ මට ගොඩාක් ආදරෙයි........