රෑ තාරකාවෝ ( Remake)
Raa Tharakawo ( Remake)
Music: උදාර ප්‍රනාන්දු
Font size:
රෑ රෑ තාරකාවෝ මුමුණා කියයි දිලි දිලි යලි බෑ අදහන්න බෑ ඒ කී කතා ඇසුවද ප්රිනයේ... ලංවී දෙනෙත් මිතුරු කියනා කතා රහසේ හෙමින් සවන වැටෙනා කතා// දෑතේ වෙලී කියන හද රැඳී කතා කාටද ඇසෙන්නේ ඉතින්... රෑ රෑ තාරකාවෝ... රඟන රැඟුමන් ගයන ගී බලන බැල්මන් නෙත් කොනින්// කියන කරන දේ බලන සොයන දේ සුදුද කළුද ඈ හොඳද නරක දැයි කියලා... රෑ රෑ තාරකාවෝ...