ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ
Obe Adare Shila Lipiyak Wage
Font size:
ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ ඔබේ ආදරේ දෙවෙනිපෑතිස් රජ දවසේ ශිලා ලිපියක් වගේ ශිලා ලිපියක් වගේ අව් වැසි වතුරින් කීරි ගැහී බිඳී පැළුනු තැන් අකුරු මැකී // ඔබේ ආදරේ දෙවෙනිපෑතිස් රජ දවසේ මහ වන වදුලේ අසරණ වී සයවස් ගනනක් නටඹුන් වී // ඉස් පිලි පා පිලි නෑ බෙදුනු වදන් වැකි නෑ // ඔබේ ආදරේ දෙවෙනිපෑතිස් රජ දවසේ ....
Singers
Data
Last updated May 2026