Font size:
මංගල දිනයේ උදයේ දෙව් මන්දිරේ අතගන්න බෑ කියා අවමන් කළේ ඇයි // මංගල රියෙන් බැස ආ ඔය දැස කදුළැල් පුරා දුර ඈත කව්රුන් හෝ ඔය නෙතු බලා සිටියා ඊයේ දුටුව ඒ ලස්සන මුහුණේ පෑයු පුන්සඳ මැලවී ගියා මංගල දිනයේ .... දෙගුරුන් නිසා බැදි සෙනෙහේ නාමෙන් ඔබ හා අතිනත ගන්න කියා අන්සතු ළඳක් බව නොදනිමි මා නම් පෙරදා දනී නම් සමුගනිමි මා
Singers
Data
Last updated May 2026