හුස්මක් දුරින් ඉන්න
Husmak Durin Inna
Music: නිශාන්ත තේනබදු Lyrics: බියනි දිල්රුක්ෂි
Font size:
හුස්මක් දුරින් ඉන්න මගේ සඳ නුඹයි නුඹ නැතිව දුක වැඩිය සඳ හාමිනේ මං ආදරෙයි මං ආදරෙයි කුමරාණනේ මං ආදරෙයි මං ආදරෙයි මගේ සඳ සාවියේ....... ගල රළ වගේ සයුරේ දුක් කඳුළු හැලෙන්නේ මේ ආදරේ හින්දදෝ කඳුළක් වුණත් සැපකි මට ඔබ ලැබේ නම් මං ආදරෙයි කුමරාණනේ වෙන් වෙන්න බෑ මගේ කුමරාණෙනි....... හුස්මක් දුරින්........ දෛවයේ ලියා ඇත්තේ වෙන් වෙන්න නම් සැනසෙන්න ඔබ ඔහුගේ තුරුලේ ඉඳන් සමුගත් වෙලේ දැනුණ දුක තාම එහෙමමයි වෙන් වෙන්න බෑ මගේ කුමරාණෙනි මං ආදරෙයි කුමරාණනේ....... හුස්මක් දුරින්........