පුර සඳ ලෙස බැබලේ
Pura Sanda Lesa Babale
Music: රන්ජිත් බාලසුරිය Lyrics: ජයලත් මනෝරත්න
Font size:
පුර සඳ ලෙස බැබලේ විදුහල අප සුදිලේ...// විදු නැණ එළියෙන් පිරි මග හෙලිකොට සවිබල දිරියෙන් අප පණ ගන්වන නංවා කෙහෙලි ලොවේ සැමදා පහන ලෙසේ ඔබ අප එළියයි අප ඔබ සෙවණයි අප දිවි ඔබමයි ඔබ අප අපමයි... විද්යාඔ දදාති විනයං පඤ්ඤාභි රතනං සෙට්ටං අප්පමාදෝ අමතපදං...
Singers
Data
Last updated May 2026