Font size:
ඈත ආකාසේ ආලෝකේ නෑඟේයි ඈත අර පේන සඳ මූන වාගෙයි තරිඳු සඳු ඈත සැන්ගී වැසී යයි ඈත මගේ දෑස වසලා පලා යයි ඈත ආකාසේ ආලෝකේ නෑඟේයි (ඉන්න තැන ඇය පෙනේ දැයි බලාලා එන්න සඳුනේ උදාවී නැගීලා...//) සීත සුලඟේ හමාලා සොයාලා ඇයට පවසන්න එන්නැයි කියාලා ඈත ආකාසේ ආලෝකේ නෑඟේයි ඈත අර පේන සඳ මූන වාගෙයි ඈත ආකාසේ ආලෝකේ නෑඟේයි (යන්න තව යන්න ඇදිලා වලාවේ මන්ද විමසන්නෙ ඇය තාම නාවේ...//) තාරකාවේ කොහේදැයි සොයාපන් මාගේ නිල්මිනිද මේ බැවු කියාපන් මාගේ නිල්මිනිද මේ බැවු කියාපන්