ඈත පෙනෙන තුරු
Etha Penena
Music: සංගීත් වික්‍රමසිංහ Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
ඈත පෙනෙන තුරු වලල්ල මීදුමෙන් වැසේ සුලං කැරලි කඳු අතරින් ගලා සිනාසේ බලා සිටිමි ඇද හැලෙනා වැසි වසන්තයේ නිහඬ උයන් තෙර බවුන් වැඩේ! පිපාසිත ලොවෙන් ඈත්වෙලා වැසි බිඳක් පවා අගේ වෙලා සරාගික ලොවින් ඉවත් වෙලා පුබුදුව සිතින් පහන් කලා කුමාරියක් ලෙසින් සැරසිලා ගලා හැලේ සිරස් ඉරිවෙලා මලානික හදේ සමාවෙලා සතුටු සුලං රොදක් රිංගලා
Singers
Data
Last updated May 2026