Font size:
සුගත ලෝනා සම්බුද්ධ රාජා සුගත ලෝනා සම්බුද්ධ රාජා ශ්‍රී පද පද්මෙ පුදනෙමි දී භක්ති පූජා දී භක්ති පූජා සුගත ලෝනා සම්බුද්ධ රාජා…. භව රෝගෙට ඔසුවක් සොයනා නියා රජ සම්පත හැරදා නික්මී ගියා භව රෝගෙට ඔසුවක් සොයනා නියා රජ සම්පත හැරදා නික්මී ගියා පාරමී දම් පුරා -ඝෝර මරසෙන් නසා බෝධි මූලේ වෙසඟේ බුදු වූ නියා…. සුගත ලෝනා.... තුන් ලෝකෙම පිබිදී ආලෝක දී සුද්ධෝදන පුතු දම් නායක වී තුන් ලෝකෙම පිබිදී ආලෝක දී සුද්ධෝදන පුතු දම් නායක වී අහස දෙදරා ගියා පොලව ගුගුරා ගියා ශාක්‍ය රජ මේ වෙසඟේ බුදු වූ නියා…. සුගත ලෝනා....
Singers
Data
Last updated May 2026