හිතේ දුක් ගිනි නිවන බණ ඇති
Hithe Duk Gini Niwana Bana Athi
Font size:
හිතේ දුක් ගිනි නිවන බණ ඇති හුදී ජන හද දිනුව පින් ඇති අපේ බුදු හාමුදුරුවෝ // හමුවුනා නම් එදා මිගදායේ සසර ගමනේ මේ තරම් දුර නොඑනු ඇත ආයේ පඨවි දුක් හැරී ලොවේ සක්විති සසර දුක දිනු මහරු බල ඇති // අපේ බුදු හාමුදුරුවෝ // හමුවුනා නම් එදා මිගදායේ සසර ගමනේ මේ තරම් දුර නොඑනු ඇත ආයේ කෙලෙස් කඳුළැලි සදා දුරු කල නිවන් පුර වැද නිවී සැනහුන // අපේ බුදු හාමුදුරුවෝ // හමුවුනා නම් එදා මිගදායේ සසර ගමනේ මේ තරම් දුර නොඑනු ඇත ආයේ
Singers
Data
Last updated May 2026