Home/Songs/ප්‍රේම දඩයම

ප්‍රේම දඩයම

Prema Dadayama

Music: අශාන් ප්‍රනාන්දු Lyrics: සිඩ්නි චන්ද්‍රසේකර
Font size:
උඩු සුළඟේ බිම් පතුලේ කැළතෙන්නේ...
උඩු සුළඟේ බිම් පතුලේ කැළඹෙන්නේ.... 
(සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා) ...//
සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ 
සන්සුන් නෑ ඔබ චන්චල සිතින් 

පෙම් පූජාසනේ නෑ ඔබේ 
ආදරේ මල් වැල් තබා 
අැයි පලිගන්නේ හිත වියරුවෙන් 
මිරිඟුවක් සේ තැන තැනා 
ප්‍රේම දඩයම සොයා
ප්‍රේම දඩයම සොයා
සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ 
සන්සුන් නෑ ඔබ චන්චල සිතින් 
 
ආදර හිත් තෙතමනෙන් 
ජිවිතේ අරුතක් සොයා 
ළං වී ඉන්න මා ළඟ සදා 
රෝස මල් යහනා තනා
රෝස මල් යහනා තනා
රෝස මල් යහනා තනා
සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ 
සන්සුන් නෑ ඔබ චන්චල සිතින් 

උඩු සුළඟේ .../

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.