Font size:
මම ඉරක් වෙලා පායන්නම් පියුම් විලේ ඔබ පිපෙනවානම් රළ පෙළක් වෙලා දිව එන්නම් වෙරළ වගේ ඔබ ඉන්නවනම් // වෙරළ වගේ ඔබ ඉන්නවනම් හිනා වුණා ඇති නම් මං වැස්ස වගේ ඔබ හඬවන්නම් දරා ගන්න බැරි නම් දුක තුරුලේ හොව ඔබ නලවන්නම් මම ඉරක් වෙලා... පමා වුණා වැඩි නම් හීත හුළඟ වගේ අරගෙන යන්නම් මුලා වුණා නම් දිනක රැහැන් මුදා ඔබ හැරලන්නම් මම ඉරක් වෙලා...