Font size:
ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා නිදි නැති මේ රැය හඬවයි සිත මා, ඔබ හඬවයි සිත මා මගේ හීනයේ මගේ ජීවිතේ (ඔබ වෙයි මගේ මුළු ජීවිතේ....//) ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා..... (තුරුල් වෙවී ළඟින් හිටිය හැටි මට හිනාවෙවී හොරෙන් බලපු හැටි තව මතක් වෙවී හිතින් හඬන හැටි මං දන්නේ නෑ ඔයා.....//) මගේ හීනයේ මගේ ජීවිතේ ඔබ වෙයි මගේ මුළු ජීවිතේ.... (කොහේ ඉඳන් බලන් ඉන්නවද ඔබ මගේ හැඬුම් අහන් ඉන්නවද තව මටත් හොරෙන් හිතින් හඬනවද කියන්නකෝ ඔයා.....//) මගේ හීනයේ මගේ ජීවිතේ ඔබ වෙයි මගේ මුළු ජීවිතේ.... ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා......