Font size:
පරසතු කුසුමක් මා තුරුලට ආවා ලෝකය මොහොතක් නතර වුනා දියණි දෙනෙත් සැලුනා අප යළිදු උපන්නා ඒ දියණි නිසා උයන් පුරා මල් සුවඳ ඉසිනවා රුවන් වලාවන් යහන සදනවා ඇසින් කඳුළු වී සතුට ගලනවා සුළං සමග දූ කුමරි නිදනවා // පරසතු කුසුමක් ..... සව්දි සියලු යස ඉසුරු කිරුළුලා නොවිදි මහිම දියණිය ගෙන එනවා ලොවම එරෙහි වෙද මේ දුක පිසදා දියණි යළිළදු අපගේ ලොව වෙනවා // පරසතු කුසුමක් ....
Data
Last updated May 2026