පිවිතුරු සිතක් අරන්
Pivithuru Sithak Aran
Music: තේජා ඉද්දමල්ගොඩ Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
පිවිතුරු සිතක් අරන් ඔබ එනවානම් ඔබ ගැන සිතන්න පතන්න මම සුදානම් මා හද තෙමා පෙමින් සිහිනේ සදා ඔය තුරුලේ නැලවෙන්න සැනසෙන්න මම එන්නම් මල් පැන් පිරුණු මලින් රොන් බොති බඹරු ඇවිත් මලක් නොවේ මම රොන් බී ඉගිලී යන්නට නම් තහනම් පිවිතුරු සිතක් අරන්.../ පායා සඳ අහසේ සැඟවී හොර රහසේ අහස නොවේ මම පෑයූ සඳ සේ සැඟවෙනු නම් තහනම් .. පිවිතුරු සිතක් අරන්.../