වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම්
Wasath Kalaya Manaram Oba Malak Wenawa Nam
Font size:
වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම් මගේ උයන් නිකලැල් පිදිලා එනු හැම කල් මම දුරින් සුපිපෙන්නම් නුඹට ලංවෙනු තහනම් අනුන් සතු උයනේ මං පීදිලා ලත වෙන්නම් නෙලනු බැරි මල් ඇයි මේ සොඳුරු හිතක නැති මල් ඇයි මට නුදුරු පැතු මලේ රුසිරූ මන්ද මට පස මිතුරු මලක් වී පැතු බඹරෙකු නොලැබූ පිපෙන්නට විය දෑතක නුහුරු ආදරේ සොඳුරු මට නොවෙද පස මිතුරු වසත් කාලය .... නෙලූ මලක් වුව මල් ලොව කවුරු දුරින් ඉඳ මම නරඹමි රුසිරු නොවෙන් මට නපුරු කඳුල මගෙ ලඟ මිතුරු හිත පුරා ඇවිදින ඔබෙ පිළිරූ අහිමි දුක වලකමි කොයි අයුරු දුරින් හිද නුදුරු නිවනු මැන ගිණි පුපුරු වසත් කාලය .....
Singers
Data
Last updated May 2026