දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට
Duru Kathara Gewagena
Font size:
දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුරහඳ අහසේ දුම් වලාකුළේ තරුකැට හැංගිලා ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙලා උඹෙ කතා කරන දෑස මතක් වෙලා මහ මැදුරු උඩින් පුරහඳ පායලා උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා මට ගමට ඇවිත් ඉන්නට බැරිවුණා
Singers
Data
Last updated May 2026