Home/Songs/සුමිහිරි පානේ පදමට ගහලා

සුමිහිරි පානේ පදමට ගහලා

Sumihiri Pane Padamata

Font size:
සුමිහිරි පානේ පදමට ගහලා 
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා

සුමිහිරි පානේ පදමට ගහලා 
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා

නොකා නොබී ලෝබ කමට වස්තු සොයන්නේ 
මැරුනදාට කොෆින් එකේ අපි නිදියන්නේ

නොකා නොබී ලෝබ කමට වස්තු සොයන්නේ
මැරුනදාට කොෆින් එකේ අපි නිදියන්නේ

හොදට ජොලි කරපන් 

සුමිහිරි පානේ පදමට ගහලා 
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා

සෝඩා නොදා විස්කි බ් ‍රැන්ඩි
ගහපන් මල්ලි

සෝඩා නොදා විස්කි බ් ‍රැන්ඩි
ගහපන් මල්ලි

කලු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලි

සෝඩා නොදා විස්කි බ් ‍රැන්ඩි 
ගහපන් මල්ලි
කලු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලි

හොදට ජොලි කරපන්

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා

play the devil with the bottle
freedom in the bar
when you broke dont worry
sell you lovely car

play the devil with the bottle
freedom in the bar
when you broke dont worry
sell you lovely car

හොදට ජොලි කරපන්

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා

drink on sunday eat on monday 
dance on saturday die on any day

drink on sunday eat on monday 
dance on saturday die on any day

හොදට ජොලි කරපන්

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා

හොදට ජොලි කරපන්

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.