එක හීනයයි
Eka Heenayai
Music: භාෂණ මැදගම්මන Lyrics: ලසිත ජයනෙත්ති ආරච්චිගේ
Font size:
එක හීනයයි සිත් දෙකට තිබුණේ ඒ හීනයයි අපි නිරතුරුව බැලුවේ නොදුටු ලෝකයට කොහේදෝ ඉඳන් කවුද මෙහි ආවේ ඔබවම සොයන් ඇයි ඉඩ දුනනේ සිත් දොර ඇරන් අපේ ලෝකයම විසිරී ගිහින්..... (අහසේ තැන් තැන් පුරා තිබුණු තරු මල් දිහා මං බැලුවේ නෑ සඳ නිසා....//) සඳ යන්න යයි හැංගිලා...... එක හීනයයි සිත් දෙකට තිබුණේ ඒ හීනයයි අපි නිරතුරුව බැලුවේ..... (සිතක විරහව නිසා විඳින රිදවුම් දිහා ඔබ බැලුවේ නෑ නැවතිලා....//) හිටි තැනම මං තනි වෙලා..... එක හීනයයි.....