Font size:
උමතු කලා මා උමතු කලා ආදරයෙන් මා උමතු කලා නිගා කලා ඔබ නිගා කලා ඒ ආදරයට ඔබ නිගා කලා ඇස ඉතිරි කලේ එක උනු කඳුලක් පමණයි මගෙ කුසලානය තුල තිබුනේ විෂ මදුවයි මුව රැඳුනේ හීසරවන් සරඳම් වචනයි ඔබ විහිළු කලේ මගෙ ජීවිතයත් සමගයි උමතු කලා..... ජය ලතාවකට කල ඉඟි බඟි හරි සොඳුරුයි තව වතාවකට ඒ ඉඟියම හරි කුරිරුයි නව කතා වගෙයි කල කතා හරිම මියුරුයි ඔබ ඉතා රසට ගෙතු මුසා වදන් රුදුරුයි උමතු කලා.....
Singers
Data
Last updated May 2026