Font size:
කසාවත ගත දැවටී ඇති මට නුඹේ මල ගමේදී වටා පත ගෙන නුඹේ ගුණ කඳ කියනු බැහැ අම්මේ // සියක් මවු ගුණ කියා ඇතිමුත් සෙනෙහේ සිතුවිල්ලෙන් බිඳක් නුඹේ ගුණ කියනු නොහොමද නෙතඟ කඳුළැල්ලෙන් // කසාවත ගත ..... පෙරුම් පිරුවත් සසර කතරෙහි යළිත් හමුවේ නම් නිවන් දක්නට එක්ව පැතුමක් පතන්නම් සෙනෙහෙන් //. කසාවත ගත ........
Singers
Data
Last updated May 2026