මංගල ඇඳුම්න් සැරසිලා
Mangala Andumin Sarasila
Music: ගුණදාස කපුගේ Lyrics: ගංගානාත් හේරත්
Font size:
මංගල ඇඳුම්න් සැරසිලා දෙනෙතින් මුතු නැට කදුළු සලා මගෙ ආදරය ඉවත හෙලාලා අතිනත ගෙන ඔබ මා හැර යන දින අමතක කළ මැන මතකය මා ගැන අත ගෙන ඔහුගේ ඔබ යන අතරේ මම තනි වෙන්නෙමි සිතුවිලි අතරේ කඳුළැලි රඳවා මගෙ නෙත් අතරේ ඔහු වෙනුවෙන් ඔබ හිනැහෙනු සොඳුරේ ඔබ ඔහු තුරුලේ සැනසෙන අතරේ මම තනි වෙන්නමි ගනඳුර අතරේ පැතුමක් වී මා පැතුමන් අතරේ යලි හමු වනු මැන මතු භව කතරේ
Singers
Data
Last updated May 2026