Font size:
ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා අප ළංවුනා නොවෙයි ඔබ මා ළං කලා හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා (හිත නතර වුන තැනින් හිත ආපසු ගන්න බැරි...//) ඔබ නගන විටදි හසරැලී හදවතින් නොවෙයි සියුමැලි ඔබ හිමි වුණා නොවෙයි.... (අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි...//) අප එකට වසමු මියුලැසී ලෝකයට බයෙන් ගල් ගැසී ඔබ හිමි වුණා නොවෙයි....