පමාවූ අතීතේ තාමත් හිතයට හඩන්නේ
Pamawoo Atheethe Thamath Hitha Yata Handanne
Music: සඳරුවන් ජයසිංහ Lyrics: කසුන් ප්‍රිමාල්
Font size:
(පමාවූ අතීතේ තාමත් හිතයට හඬන්නේ තනිවෙනා වෙලාවේ තනියට කඳුලයි තියෙන්නේ)..// මංගල පෝරුව සමීපේ ඔහු ඔබ අත ගත් නිමේශේ පවසන්නට බැරි සෙනෙහේ තාමත් තනි හිත පෙනෙන්නේ කුළුදුල් සිහිනය සිතාලා තරු වැල් ගැන ගැන පැතූ මා රන් මුදුවෙන් සිත ඉරලා තනිකර යන ඔබ බලාලා කොහොම ඉන්නද ඉවසාලා කදුලින් නෙත් තටු පැලීලා කදුලින් නෙත් තටු පැලීලා පමාවූ අතීතේ තාමත් හිතයට හඬන්නේ තනිවෙනා වෙලාවේ තනියට කඳුලයි තියෙන්නේ කවදාවත් හිමි නොවේවී මේ දුකටත් ඉන් නොවේවී බොල් හුලගත් ඔබ සිඹිද්දී මා මිය ගිය බව කියාවී ඔබට දුක් ගිනි නොලබාදී මම සමුගන්නම් සිනා සී මම සමුගන්නම් සිනා සී පමාවූ අතීතේ ....
Singers
Data
Last updated May 2026