විහඟ කොදෙව්වෙන් ඇවිදින් - wihaga kodewwen awidin
විහඟ කොදෙව්වෙන් ඇවිදින් - wihaga kodewwen awidin
Font size:
විහඟ කොදෙව්වෙන් ඇවිදින් සමනළ වැව හැඩ කරනා සියොතුන් ගයනා පෙම් ගී තාලෙට බෙලිහුල් ඔය දිය නටනා දෑතේ පැටලී සමනල් රෑනක ආදර කඳු නගිනා මිහිඳුම් සලු දිග හැරනා යාමය අපට දුරයි සිතුනා සරසවි අහසේ ඇදුණු වළාවක මා පෙම් කව සඟවා එවන්න බෑ මට සොදුරිය ඒ කව සිහින දුරයි සිතුනා පද රවනය - ඉන්දු හේරත්
Singers
Data
Last updated May 2026