Font size:
(සමුගන්න මොහොතකට පෙර එකවතාවක් හිනැහෙන්න පෙරදා වගේ මුමුණන්න වදනක් පෙර සේම ළං වී මිය ඇදෙන මතකය වගේ...//) තුරු සෙවනේ මල් අතරේ වැළපෙන කතාවක් මද සුළඟේ පාවී ගියේ සුසුමකට ළංවෙන්න කඳුලක රිදුම් දෙන්න (ඇයි ආදරෙන් හමුවුණේ...//) සමුගන්න... අවසන්ව යන මතක හද වේදනාවෙන්ම සතපන්න ළය මත මගේ දිවි මං තලාවේ මා පරදවාලන්න (ඔබ කිමද මට පෙම් කලේ...//) සමුගන්න...//