රුවන් තාරකා
Ruwan Tharaka
Music: රෝහණ වීරසිංහ Lyrics: කුමාරදාස සපුතන්ත්‍රී
Font size:
(රුවන් තාරකා - නුවන් පායලා හිඳින් හදවතේ රැඳී - වේදනා නිවා)...// (නිසල රැයේ නැගෙන සඳේ සිසිල වූ ඔබේ... සෙවණ ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ)...// නිබඳ මා වෙතේ... රුවන් තාරකා - නුවන් පායලා හිඳින් හදවතේ රැඳී - වේදනා නිවා (තිසර විලේ පිපුනු මලේ රැඳුණු ආදරේ... සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මාවතේ)...// යොවුන් මාවතේ... (රුවන් තාරකා - නුවන් පායලා හිඳින් හදවතේ රැඳී - වේදනා නිවා)...//