ඔබ ඈත සඳ වී පායා
Oba Aetha Sanda Wee Paya
Music: H M ජයවර්ධන Lyrics: ජයලත් මනෝරත්න
Font size:
(ඔබ ඈත සඳ වී පායා මම මෑත තරුවක පිපිලා මේ නිසල රැයේ ලොව නිදනා මා ඔබ ඔබ මා ළඟ ඉන්නා...//) අප දුරින් දුරක වුව තනියේ නෙත් සරින් පමණි හමුවූයේ ඒ ඈත් බවිනි හද බඳුනේ සෙනෙහසේ සොඳුරු බව පිරුනේ ඔබ ඈත සඳ.... මධු සඳ තරු අද හමුවීලා සිටියද ඔබ මා ළංවීලා ඒ දුරක එදා අප පිපිලා තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා ඔබ ඈත සඳ....//