Font size:
තාරුකා උයනට ඉහල අහසින් ඈත ඉදන් හරි හදිස්සියෙන් ඔබ ආවා ආදරයේ අංශු මාත්‍රයක් ආවා ආදරයේ සිහින දෙව්දූ ඔබ ආවා ව්‍යාකරණ නැති කිඩී බිඳී විසිර ගිය භාෂාවක හිර වී ඔබ ආවා ආදරයේ වචන මාත්‍රයක් අරන් ඇහිපිල්ලමකටවත් අවසරයක් තිබුන් නෑ හරි හදිස්සිය ලොබ බැදුනා අඟුල් වැටී මායාවයි ඔබ අසුරු සැනින් මිය යන්නට නියමිත මා ඔබ ඉම්බා ආදරයේ අංශු මාත්‍රයක් දැනුනේ නෑ
Singers
Data
Last updated May 2026