Font size:
දුක ඇස් දෙකෙන් පුරවලා කඳුළු අතර මාව තනිකලා විශ්වාසය ඔය කඩකලා වෙන හිතක් කෙරේ ලංවෙලා // මැරෙන්න මොහොතක් තියා ඔය එයි කියා සිතා මම ඉන්නවා මඟ බලා සැනසුම ඔයා ලඟ නිසා // වෙන කාටවත් නොදී මං දුන් ආදරේ ඔබටමයි මා හැරදමා ඔබ ගිහින් කොයි සිටිනවා දෝ ඉතිං මැරෙන්න මොහොතක් .... යටිහිතේ ඔයා තියන් මං අද ඉන්නවා මැරි මැරි දුන් දුකට නෑ තරහ වී ඔයා ඉන්නකෝ සිනාසී මැරෙන්න මොහොතක් .... දුක ඇස් දෙකෙන් ....
Singers
Data
Last updated May 2026