ආදරයෙන් මා හද වට
Adarayen Ma Hada Wata
Music: සරත් දසනායක Lyrics: කුලරත්න අරියවංස
Font size:
(ආදරයෙන් මා හද වට එතෙන ලතා ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා...//) දිගින් දිගට නිල් වරලස මුදන්නියා නෙතින් නෙතට ඔමරි බැලුම් හෙළන්නියා රුවින් රුවට දිළි නෙත් සිත් බඳින්නියා දුරින් දුරට මා සිත ගෙන මටත් හොරා ඇදෙන්නියා ආදරයෙන් මා.....// පාන්දරින් මල් පිපුණා බඔරු දනී සීන් තුසර පිණි වැටුනා අහස දනී සෙමින් විහඟ ගී නැඟුණා පවන දනී නුඹට බැදුණු සිත හන්දා මා විඳි දුක කවුරු දනී ආදරයෙන් මා.....//