Home/Songs/ජීවිතේ කවියක් ආදරේ සොඳුරුතම වදනක්

ජීවිතේ කවියක් ආදරේ සොඳුරුතම වදනක්

Jiwithe Kawiyak Adare

Font size:
ජීවිතේ කවියක්
ආදරේ සොඳුරුතම වදනක්
කඳුලැලි බිඳක් හසරැලි පොදක්
එකට එක්වූ විට දැනෙයි
පෙර නොවිදි රසයක්

පසුපසින් හබා එන අතවර
හැරදමායා නොහැක බෝදුර
දුක ද ඉවසා දරා ගන්නට
සිතට බල කරනා
හැඟුම් මව දිව මැවී කවිකම

සෙනෙහසින් රැදී උන් එක දන
පලා යයි නොකියාම ඈතක
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ
කවුරු නම් ලංවේද තනියට

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.