Font size:
තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව් යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව් යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව් යාංගනා ළං වී ඉඳින්න දිව් යාංගනා සෝක කල්පනා හිතේ තියා ඉගිලී නොයා සැඟවිලා නේක වේදනා සුළගේ විසිරිලා වෙන්වී නොයන්න දිව් යාංගනා වෙන්වී නොයන්න දිව් යාංගනා තාරුකා නිවා... දෑස රිදවනා කඳුලැල් මකා හසරැල්ල රන් ළංවෙලා ප්රේම ගීතිකා කොඳුරා කියා තුරුලේ නිදන්න දිව් යාංගනා තුරුලේ නිදන්න දිව් යාංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්යංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව් යාංගනා ළං වී ඉඳින්න දිව් යාංගනා //
Singers
Data
Last updated May 2026