සිංහයන් අපි (ක්‍රිකට් සිංදුව 2019)
Sinhayan Api (Cricket Song 2019)
Music: සංඛ දිනෙත් Lyrics: වසන්ත මොරගොඩ
Font size:
සිත් බිඳුනාම දුක හිතුනාම කඳුලු වී මහා පොලොව තෙමන්නේ ලේ බිඳු වැටි මේ දෙරණ සිඹින්නේ මගේ කම අපේ කම රටේ කම පරාජය කරමු පරාජය සුරකිමු ලංකා අභිමානය (වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපි...//) රටේ අභිමන් මුළු ලෝකයෙ දිදුලන්න ජවය මදි නම් රටේ ජවයම ගන්න අපිට පුළුවන් ජය පවුරු බඳින්න හයියට ඉන්න ජවය නගන්න රට ගොඩ නංවන්න (පරාජය කරමු පරාජය සුරකිමු ලංකා අභිමානය වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපි වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපි...///) වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපි