Home/Songs/මට මාත් නොමැති දිගු රාත්‍රියක් පමණි

මට මාත් නොමැති දිගු රාත්‍රියක් පමණි

Mata Math Nomathi Digu

Font size:
මට මාත් නොමැති දිගු රාත් ‍රියක් පමණි
මේ ආත්මයත් හැම වසන්තයත් සැඟවී
නුඹ සන්තකයේ සැඟවී...

දුර අනන්තයට අප සිතින් වැඩිය දවසේ
නුඹ මගේ බවත් මා නුඹේ බවත් 
මුලු ලොවම නැහැනෙ සිතුවේ...

මට මාත් නොමැති...

සිත කිලිටි නොවී මේ වසන්තයත් ගෙවුණි 
හද සනසන්නද තව රවටන්නද
මා තවම නොදනි සොඳුරේ...

මට මාත් නොමැති...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.