කඳුළු සිතාසී
Kandulu Sithasi
Music: චතුරංග ඩිසිල්වා Lyrics: රිනාස් මොහොමඩ්
Font size:
නුඹ මුසා අසාවී හොඳටෝම හඬාවී ඔය කඳුළු සිතාසී (මගේ හීන දවාවී...//) කොච්චරක් නම් බලා උන්නාද මෙච්චරක් දුර ඇවිද යන්නට දුෂ්කරයි කී කාලේ ගෙවුනාම දැන් තමයි මං ආලේ නුඹ හට නුඹ ළඟින් නොසිටියාට පෙම් සරා මමයි හැමදාම..... කප්පරක් රුදු තැවුල් ගෙවුනාම පිච්චිලා ගිය හීන සිඳුනාම සිත්තමක් වූ මා අප්සරාවිය නුඹ තමයි මං දිනු ලෝකය නුඹ ළඟින් නොසිටියාට පෙම් සරා මමයි හැමදාම..... නුඹ මුසා අසාවී.....