Font size:
මතක මන්දිර තනා කීව ඒ රස කථා පංතියේ පෙම නිසා තාම මං තනිවෙලා දෙතොල් සිප කිවූ කථා ආදරෙන් මා බදා වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා ඔයා තාම මාගේ සිහිනේ පෙම් කුමාරියයි හීනෙන් හැඬුව තාලේ දන්නේ මගේ හිත තමයි...// මගේ මතක මාළිගාවේ රැජිණ චංචලා සිඹින්නට හිතයි පෙර සේ සුවඳ රස බලා...//