Font size:
කියන්න කවුද ඔබ කියා අහන්න උනිමි සොය සොයා // නෙළුම් මලක් ද නිල් විලේ නැවුම් සුළං ද ලෝ තලේ මුවැත්තියක්ද මහ කැලේ කැළුම් ද චන්ද්‍ර මණ්ඩලේ // කියන්න කවුද ..... රුවක් ද ගල් කුලේ නෙළූ ගඟක් ද සීගලේ ගැලූ වැලක් ද සල් ගසේ වෙළූ සුගන්දයක්ද සිත්කළු // කියන්න කවුද ......
Singers
Data
Last updated May 2026