Font size:
ආයෙත් හඬන්න කඳුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ... හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විදලයි හිත හැදුනේ... ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ මං තාමත් මගේ තනි හීනේ.. දුප්පත් කමට නෑ හිමි ප් රේමේ ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ... ආඩම්බර රුව දැකලා සිත ආයෙත්.. සඟවන්නට බැහැ කිසිදා - පුංචි පෙම්පත්කතා.. අපේම ලොවේදි අපි මුනගැසේවි සිතමින් පෙම්කරලා.. ඔබ දුර ඇදේවි මං ඉකිබිදීවි අපි ඈතයි සැමදා.. ආයෙත් හඬන්න... සදාතනික පෙම පතලා තනිකඩ හිත මුලාවෙලා.. ඇති නැති දුර දුරක තියා - සත්තමයි පෙම් කලා.. අපේම ලොවේදි අපි මුනගැසේවි සිතමින් පෙම්කරලා.. ඔබ දුර ඇදේවි මං ඉකිබිදීවි අපි ඈතයි සැමදා.. ආයෙත් හඬන්න...
Singers
Data
Last updated May 2026