Home/Songs/හීන රටේ කින්නරාවී

හීන රටේ කින්නරාවී

සිහිනේ - Heena Rate Kinnarawi - Sihine

Font size:
සිහිනේ ‍…
සිහිනෙන් ආ මල් මාලතියේ ‍…
සොදුරේ ‍… නොසොතූ සේ ඇයි සිත් බැදූනේ ‍…

සැනකින් ආවත්
හීනයක් වී
ඔය හිත් මානේ.. මායාවක් සේ ‍…
මුමුනමින් ගී.. රෑ දවාලේ ‍…
ඉන්නවානම් සොදූරේ ‍…

හීන රටේ කින්නරාවී ‍…
මා ලගින්ම ඉන්නවා ‍…
ආලවන්ත ඇස් දෙකෙන් දැන්
කී කතාව දන්නවා ‍…
මේ යාමේ හැමදාමත්
පවතින්නයි මං පැතුවේ ‍…
මං ආසයි ‍… නවතින්න මේ හීනයේ ‍…
මං ආසයි ‍… නවතින්න ‍…මේ හීනයේ ‍…

සිහිනේ ‍…
සිහිනෙන් ආ මල් මාලතියේ ‍…
සොදුරේ ‍… නොසොතූ සේ ඇයි සිත් බැදූනේ ‍…

කුන්ඩසමන් මල් වසන්තේ ‍…
ආදරෙන්ම මත් වෙලා ‍…
ආ යහන් ඉමේ නිදද්දී ‍…
හාදුවක් දී හැන්ගුනා ‍…
මේ යාමේ හැමදාමත්
පවතින්නයි මං පැතුවේ ‍…
මං ආසයි ‍… නවතින්න මේ හීනයේ ‍…
මං ආසයි ‍… නවතින්න ‍…මේ හීනයේ ‍…

රහසින් ආවත්
හීනයක් වී ‍…
ඔය හිත් මානේ මායාවක් සේ ‍…
මුමුණමින් ගී ‍…
ර් ‍රෑ දවාලේ
මල් දූවිල්ලේ ඉන්නම් ‍…
සැනකින් ආවත්
සිහිනයක් වී
මා හිත් මානේ මායවක් සේ ‍…
මුමුනමින් ගී රෑ දවාලේ
ඉන්නවානම් සොදුරේ ‍…

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.