Font size:
හවසට පායා අරුනේ සැඟවෙන සඳ නැතුවට මට කමක් නැතේ උදයට පායා හවසට බැස යන සඳවතියක් මගෙ ලොවේ ඇතේ...// රැයකදි ඇය මා අසල නැතේ හවසට එන්නත් වරම් නැතේ...// ඇගෙ නොලැබීමද මගෙ නොලැබීමද තවමත් මට වැටහිලා නැතේ හවසට පායා .../ සුළු මොහොතකි මුළු දවසින් ඒ ඇය ඇසුරේ මා පසු වෙන්නේ...// ඒ සීමාවෙන් ඉවත පනින්නට මනසට පමණක් වරම් ඇතේ... හවසට පායා ...//