Font size:
රෝස මල් පොකුරක් එකම එක නටුවක් // තුඩින් අරගෙන රෝස මල් කැකුලක් පුංචි සමනලයෙක් සරා සදවී පායන්න තරු කැකුළු ඇහැරන්න // වරලසේ හැංගෙන්න අයිති ඇතිවද සමනලයාට රෝස මල් පොකුරක් එකම එක නටුවක් රෝස පෙති සිප ගන්න ලමැදේ නිදියන්න // ඇගිලි තුඩු ඉල්ලන්න අයිති ඇතිවද සමනළයාට රෝස මල් ....
Singers
Data
Last updated May 2026