Font size:
උන්මාද සිතුවම් මැවේ බිඳේ මිහිඳුම් වලා මැද අතීතයේ බිඳුනු පෙමින් ගිනිගත් හදවත් තනිවේවි එක් ටැම් ගේ අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදෙකාලා සුළඟ පමණී උරුමේ කඩා හැලෙන සිත සදා සරණ මට තනිවේවී එක් ටැම් ගේ දහසක් මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම් කර සැඟව ගියේ දැනේ තවම මට මලේ සුවඳ පොද තනිවේවී එක් ටැම් ගේ
Singers
Data
Last updated May 2026